රික්ටර් 10

By :

රු600.00

පරිවර්තනය: තත්සරණී බුලත්සිංහල

ප්‍රකාශනය: S & T Group  © 2012, ISBN: 978-955-1080-15-0, ප්‍රමාණය A5, පිටු 224

අන්තර්ගතය: RICHTER 10 සිංහල පරිවර්තනය

Out of stock

Description

ලොස් ඇන්ජලීස් නුවර 1994 දී සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් සිය පවුලේ සමාජිකයන් අතරින් දිවි ගලවා ගැනීමට හැකි වූයේ ලුවිස් ක්‍රේන්ට පමණි.

දැන්, වසර තිහකට පසු ඔහු භූ තැටි පිළිබඳව ලොකයේ ප්‍රධාන පෙළේ විශේෂඥයකු වන්නේ ඒ පිළිබඳව නො නැසී පවතින වෛරයක් ද සමගිනි. තම දෙමාපියනට අත් වූ ඉරණම අන් අයට අත් නො වන්නට, භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කළ හැකි විශේෂ ක්‍රමයක් ඔහු වැඩි දියුණු කරයි. එහෙත් ලෝකයේ බොහෝ දෙනෙකු ඔහුට සවන් දෙන්නේ නොවේ. 

පසුව එය සිදු වූයේ ය. රික්ටර් පරිමාණයයේ 8.5 සනිටුහන් කරමින් ඇති වූ අති විශාල භූමිකම්පාව, භූමිය පමණක් නොව මුළු මහත් මිනිස් සංහතියම කැළඹුවේ ය. එහෙත් ඉදිරියේ දී සිදු වන රික්ටර් 10ක මහා භූමිකම්පාව සිතා ගත නො හැකි විනාශයක් ගෙන එන බව දන්නේ ක්‍රෙන් පමණි. 

රික්ටර් 10, කෙදින කොහේ සිදු වනවා දැයි දන්නේ ඔහු ය. එය නැවතිය හැකි බව දන්නේ ද ඔහු ය. මේ මහා භූමිකම්පාව ඔහු නවතන අාකාරය කුමක් ද? 

Additional information
Weight0.27 kg
Dimensions21.00 × 14.80 × 1.50 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රික්ටර් 10”

Your email address will not be published. Required fields are marked *

Description

RELATED PRODUCTS