2010 : දෙවැනි වීර චාරිකාව
රු550.00 Original price was: රු550.00.රු495.00Current price is: රු495.00.
කර්තෘ: ආතර් සී ක්ලාක්
පරිවර්තනය: එස්. එම්. බන්දුසීල
ප්‍රකාශනය: S & T Group © 2017, ISBN: 978-955-1080-26-6, ප්‍රමාණය A5, පිටු 226
අන්තර්ගතය: 2010: ODYSSEY TWO – ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
Out of stock
2001: අභ්‍යවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ඨ කතාවයි.
2010: අභ්‍යවකාශ වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි.
බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය, හල් නම් පරිගණකය හා අද්භූත කළු ස්ථම්භය, මින් අවුරුදු නවයකට පෙර තාරකා දොරටුව තුළින් අතුරුදන් වූ ඩෙව් බෝමන්, මේ අතරට එන එන ලියනොප් නම් රුසියන් ඇමරිකානු යානය…
විසිවැනි සියවසහි මුල් පෙළේ චින්තකයෙක්, විද්‍යාඥයෙක් හා ප්‍රබන්ධකරුවෙක් වූ ආතර් සී ක්ලාක් ඔබ නො සිතූ විරූ අනාගතයකට මිනිස් වර්ගයා ගෙන යයි.
| Weight | 0.27 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | ආතර් සී ක්ලාක් |

Reviews
There are no reviews yet.