අඟහරු මිනිසා
By :
රු650.00
පරිවර්තනය: තත්සරණී බුලත්සිංහල
ප්‍රකාශනය: S & T Group © 2017, ISBN: 978-955-1080-31-0, ප්‍රමාණය A5, පිටු 268
අන්තර්ගතය: The Martian by Andy Weir සිංහල පරිවර්තනය
4 in stock
SKU: 22A79B Category: Science Fiction Tags: Science Fiction, SciFic, The Martian, අඟහරු මිනිසා, තත්සරණි බුලත්සිංහල, විද්‍යා ප්‍රබන්ධ
Description
ඒරීස්-3 ව්‍යාපෘතියේ අභ්‍යවකාශගාමීහු නොසිතූ විරූ අයුරින් අඟහරු මත දී දූවිලි කුණාටුවකට මුහුන දෙති. කුණාටුව නිසා ඉවතට විසිවී ගිය මාක් වොට්නිගේ ජෛව සංඥාවලින් ඇඟවෙන්නේ ඔහු මිය ගිය බවයි. ඒ අනුව කණ්ඩායමේ සෙස්සෝ ඔහු හැර දා පෘථිවියට පැමිණෙති. එහෙත්, මාක් ජීවතුන් අතර ය!
ඉන්පසු දිගහැරෙන්නේ, මළ ග්‍රහලොවක පණ නල රැකගන්නට වෙහෙසෙන ඔහුගේ ත්‍රාසජනක කතාව ය. ඊළඟ මෙහයෙුමෙන් අඟහරු මතට මිනිසුන් ගොඩබසිනා තුරු දිවි රැක ගැනීම ඔහුගේ ඒකායන අරමුණ ය.
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | ඇන්ඩි වියිර් |
Reviews (0)
Be the first to review “අඟහරු මිනිසා” Cancel reply
Description

Reviews
There are no reviews yet.