රාමා උයන
රු750.00
කර්තෘ: ආතර් සී ක්ලාක් සහ ජෙන්ට්‍රි ලී
පරිවර්තනය: එස්. එම්. බන්දුසීල
ප්‍රකාශනය: S & T Group © 2016, ISBN: 978-955-1080-23-5, ප්‍රමාණය A5, පිටු 296
අන්තර්ගතය: Garden of Rama – රාමා කතා මාලාවේ තුන්වැනි ග්‍රන්ථයේ පරිවර්තනය
2 in stock (can be backordered)
වර්ෂ 2130 දී සෞරග්‍රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ්‍යවකාශ යානය පෘථිවි විද්‍යාඥයන් නම් කළේ රාමා යනුවෙනි.
ඉන් අවුරුදු 80කට පසු, දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙස ය.
දෙවැනි රාමා යානය සෞරග්‍රහමණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක් ද සමග ය. ඔවුන් තිදෙනා මුහුන දෙන්නේ මෙතෙක් කිසිම මනුෂ්‍යයයෙකු අත් නොදුටු තත්වයකට ය.
මානව කේන්ද්‍රීය චින්තනය ඉක්මවා යන, අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්‍රශ්නය නගන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්‍රි ලී සමග ලියූ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.
| Weight | 0.35 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 2 cm |
| WRITER | ආතර් සී ක්ලාක් |

Reviews
There are no reviews yet.