2010 : දෙවැනි වීර චාරිකාව
2010 : දෙවැනි වීර චාරිකාව Original price was: රු550.00.Current price is: රු495.00.
Back to products
3001: අවසාන වීර චාරිකාව
3001: අවසාන වීර චාරිකාව Original price was: රු400.00.Current price is: රු360.00.

2061: තෙවැනි වීර චාරිකාව

By :

Original price was: රු450.00.Current price is: රු405.00.

කර්තෘ: ආතර් සී ක්ලාක්

පරිවර්තනය: එස්. එම්. බන්දුසීල

ප්‍රකාශනය: S & T Group  © 2009, ISBN: 978-955-1080-28-0, ප්‍රමාණය A5, පිටු 174

අන්තර්ගතය: 2010: ODYSSEY THREE –   ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Out of stock

Description

වර්ෂ 2061 දී පොළොව මත සූර්යයන් දෙදෙනෙකු බැබලෙද්දී හැලීගේ ධූමකේතුව නැවත වරක් සූර්යග්‍රහ මණ්ඩලය තුළින් ගමන් කරයි.

මිනිස් ආශා සහ භෞතික විද්‍යාවේ නීති අතර හැලී හමුවීමට යන අභ්‍යවකාශ යානයේ ඉරණම තීරණය වෙත්දී, සියවස් ඉක්ම වූ හේවුඩ් ප්ලොයිඩ්ට, ඩෙව් බෝමන් සහ හල් නැවත හමු වෙයි.

අප කැමති වුවත් නැතත්, මණ්දාකිණියේ පරිණාමයේ දී මිනිස් වර්ගයා වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතු බව අසීමිත බලයක් සහිත බුද්ධියකින් තීරණය වෙයි.

Additional information
Weight0.195 kg
Dimensions21 × 14.8 × 1 cm
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “2061: තෙවැනි වීර චාරිකාව”

Your email address will not be published. Required fields are marked *

Description