2061: තෙවැනි වීර චාරිකාව රු450.00 Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.
ඉර හඳ තරු මැද රු300.00 Original price was: රු300.00.රු270.00Current price is: රු270.00.
3001: අවසාන වීර චාරිකාව
By :
රු400.00 Original price was: රු400.00.රු360.00Current price is: රු360.00.
කර්තෘ: ආතර් සී ක්ලාක්
පරිවර්තනය: එස්. එම්. බන්දුසීල
ප්රකාශනය: S & T Group © 2011, ISBN: 978-955-1080-28-0, ප්‍රමාණය A5, පිටු 150
අන්තර්ගතය: 3001: THE FINAL ODYSSEY – ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
Out of stock
SKU: AD99C8 Category: Science Fiction Tags: 3001, 3001: අවසාන වීර චාරිකාව, ආතර් සී. ක්ලාක්, එස්. එම්. බන්දුසීල
Description
ආතර් සී. ක්ලාක් තම තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධයේ අවසාන කොටස වන 3001 මගින් ඉදිරිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ චිත්තාකර්ෂණීය දර්ශනයයි.
2001 දී අභ්‍යවකාශයට පාවුණු ප්රෑන්ක් පුල් නැවත පණ ගැනිවීමෙන් පසුව එදා ආරම්භ කළ කාර්යය නිම කිරීමට පියවර ගනී. තාරකා දරුවෙක් බවට පත් වූ ඩෙව් බෝමන් මෙන්ම ඔහුගේ කොටසක් බවට පත් වී ඇති හල් නම් පරිගණකය ද, 3001 දී නැවතත් මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය කිරීමේ කාර්යයට සම්බන්ධ වන්නේ නොසිතූ විරූ අයුරිනි.
Additional information
| Weight | 0.18 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | ආතර් සී ක්ලාක් |
Reviews (0)
Be the first to review “3001: අවසාන වීර චාරිකාව” Cancel reply
Description

Reviews
There are no reviews yet.