A3 ට නියත මග

By :

රු390.00

කර්තෘ: වෛද්‍ය එම්. එස්. එස් උසාමා

ප්‍රකාශනය: කර්තෘ  © 2017, ISBN: 978-955-3566-60-7, ප්‍රමාණය A5, පිටු 84

අන්තර්ගතය: ජීව විද්‍යාව ඉගෙනීමමනෝවිද්‍යාත්මක දෘෂ්ටිය

Out of stock

Description

“උසස් පෙළ ජීව විද්‍යා සිසුන් දිරි ගැන්වීම සහ මග පෙන්වීම සඳහා ම ලියැවුණු දිවයිනේ ප්‍රථම සහ එකම ග්‍රන්ථය”

How to cram for exam?

මෙම පොතෙන්,

  • කොච්චර පාඩම් කළත් මතක හිටින් නෑනේ?
  • දවසකට පැය කීයක් නිදා ගත යුතු ද?
  • පාඩම් කිරීමට වඩාත් ම සුදුදු උදාසන ද? රාත්‍රිය ද?
  • Physics ගණන් වේගයෙන් සුළු කරන්නේ කොහොම ද?
  • වැඩි Z-score අගයක් ලබා ගැනීමේ උපක්‍රමය මොකක් ද?
  • පාඩම් කරන්න වාඩිවුණ ගමන් නිදිමත හැදෙනවානෙ?
  • ජීව විද්‍යාව පාඩම් කරන්නට ඉගෙනීමේ රහස් ප්‍රායෝගිකව යොදා ගන්නේ කොහොම ද? 

ආදී ලෙසින් A/L exam ජීවිතේ දී මතු වෙන ගැටලු රැසකට පිළිතුරු සොයා ගන්නට පුළුවන්.

(උසස් පෙළ විභාගයෙන් දිවයිනේ පළමු වැනි දස දෙනා අතරට එක් වූ, වෛද්‍යවරයෙකු විසින් මෙය රචනා කොට ඇත.)

 

Additional information
Weight0.145 kg
Dimensions21 × 14.8 × 0.5 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “A3 ට නියත මග”

Your email address will not be published. Required fields are marked *

Description