ලේසර් – දෝලන හා තරංග

රු370.00

කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා

ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2015, ISBN: 978-955-1760-083, ප්‍රමාණය A5, පිටු 104

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – දෝලන හා තරංග: ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි, ස්වනික ගිගිරුම

14 in stock (can be backordered)

Description

උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ දෝලන හා තරංග ඒකකයට අයත්, ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි සහ ස්වනික ගිගිරුම් යන නව විෂය කොටස් මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබේ. එම මාතෘකාවලට අදාළ උදාහරණ සහ ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් ද මීට ඇතුළත් කොට ඇත. ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට තනිව හදාරා තේරුම් ගත හැකි වන අයුරින් රූපසටහන් සහිතව සරලව විස්තර කර ඇත. භෞතික විද්‍යාව උගන්වන ගුරු භවතුන්ට ද මෙය මහෝපකාරී අත්පොතක් වනු ඇත.

Additional information
Weight0.13 kg
Dimensions21.00 × 14.80 × 0.50 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ලේසර් – දෝලන හා තරංග”

Your email address will not be published. Required fields are marked *

Description