

යාන්ත්‍ර විද්‍යාව බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
රු440.00
කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා
ප්‍රකාශනය: කර්තෘ © 2016, ISBN: 978-955-53651-2-3, ප්‍රමාණය A5, පිටු 134
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – බහුවරණ ප්‍රශ්නෝත්තර: ඒකක හා මාන, රේඛීය චලිතය, දෛශික, ප්‍රක්ෂිප්ත චලිතය, බල සම්ප්‍රයුක්තය/සමතුලිතය, ස්කන්ධ කේන්ද්‍රය, නිට්ටන්ගේ නියම, වෘත්ත චලිතය, භ්‍රමණ චලිතය, කාර්යය හා ශක්තිය, ද්‍රවස්ථිතිය, ද්‍රව ගතිකය.
Out of stock
උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ ඒකක/මාන සහ යන්ත්‍රවිද්‍යාවට අයත් සියලු ම කොටස් මුල සිටම ආවරණය වන පරිදි මෙම බහුවරණ ප්‍රශ්න මාලාව සකන් කර ඇත. මෙහි එක් පැහැදිලි විශේෂත්වයක් වනුයේ උසස් පෙළ භෞතික විද්‍යාව හදාරණ ඕනෑම මට්ටමක සිසු දරුවෙකුට ගැලපෙන පරිදි පහසු පශ්න සහ තරමක් අපහසු ප්‍රශ්න සංකලනයක් අන්තර්ගත කර තිබීමයි. පහසු ප්‍රශ්න සාර්ථකව උත්සහ කිරීම මගින් තම මූලික දැනුම පිරික්සා ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. තවද, මාතෘකා අනුව ප්‍රශ්න වර්ගීකරණය කර ඇති බැවින් භෞතික විද්‍යාව හැදෑරීම ආරම්භ කළ නවක සිසු දරුවනට පවා මෙම ප්‍රශ්න මාලාව ඵලදායී ලෙස උත්සහ කළ හැකි ය.
| Weight | 0.155 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 0.7 cm |
| WRITER | ඩී. ඩී. එන්. බාලෝ දයා |



Reviews
There are no reviews yet.