සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව
රු490.00
කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා
ප්‍රකාශනය: කර්තෘ © 2017, ISBN: 978-955-53651-0-9, ප්‍රමාණය A5, පිටු 160
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව: තාර්කික ද්වාර (Logic gates), සංයුක්ත තාර්කික පරිපථ (Combinational Logic Circuits) සහ ඒවායේ භාවිත, පිලිපොළ (flip-flops) සහ ඒවායේ භාවිත
10 in stock
මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතය ඕනෑම අවධියක පසුවන උසස් පෙළ සිසුසිසුවියකට තනිවම හදාරා සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උසස් පෙළ නව නිර්දේශයට අයත් සියලු ම කොටස් පිළිබඳ පූර්ණ දැනුමක් සහ වර්තමාන විභාග රටාවට උචිත ගැටලු විසඳීමේ මනා පලපුරුද්දක් පහසුවෙන් ලබා ගත හැකි වන සේ උදාහරණ සහිතව ඉතා සරල ලෙස ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. තවද නව නිර්දේශයට එකතු වූ පිළිපොල (flip-flops) සම්බධයෙන් මූලික දැනුම ලබා ගැනීම සඳහා සිසු දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද මෙය මහෝපකාරී කෘතියක් වනු ඇත.
| Weight | 0.20 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 1.00 cm |
| WRITER | ඩී. ඩී. එන්. බාලෝ දයා |







Reviews
There are no reviews yet.