යාන්ත්‍ර විද්‍යාව
රු550.00
කර්තෘ: මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා
ප්‍රකාශනය: කර්තෘ © 2005, ප්‍රමාණය A5, පිටු 172, ISBN 955-9385-02-x
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව- යාන්ත්‍ර විද්‍යාව: කම්පන හා තරංග – කෝණික චලිතය, අවස්ථිති ඝූර්ණය, කේන්ද්‍රාභිසාරී හා කේන්ද්‍රාපසාරී බල, කෝණික ගම්‍යතාවය, බර්නූලි ප්‍රමේයය, ස්කන්ධය හා ශක්තිය අතර සම්බන්ධය, සරල අනුවර්තී චලිතය, ඩොප්ලර් ආචරණය, ධ්වනියේ ගුණ
5 in stock (can be backordered)
SKU: BA3A93 Category: Physics Tags: Prof. S.R.D. Rosa, rosa, Yanthra vidyawa, උසස් පෙළ භෞතික විද්‍යාව, මහාචාර්ය එස්. ආර්. ඩී රෝසා, යාන්ත්‍ර විද්‍යාව
Description
මෙම පොතේ භ්‍රමණ චලිතය, අවස්ථිති ඝූර්ණය, බර්නූලි ප්‍රමේයය, සරල අනුවර්තී චලිතය, චලිතය, ඩොප්ලර් ආචරණය, කෝණික ගම්‍යතාවය, ස්කන්ධය හා ශක්තිය අතර සම්බන්ධය ආදී විෂය කොටස් සවිස්තරව සාකච්ඡා කොට ඇත.
සෛද්ධාන්තික කරුණුවලට අමතරව ප්‍රායෝගික යෙදීම් හා තාක්ෂණික කරුණු හැකි තරම් දුරට ඇතුළත් කරනු ලැබ ඇත.
Additional information
| Weight | 0.13 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 1.30 cm |
| WRITER | එස්. ආර්. ඩී. රෝසා |
Reviews (0)
Be the first to review “යාන්ත්‍ර විද්‍යාව” Cancel reply
Description


Reviews
There are no reviews yet.