සෛලය
සෛලය Original price was: රු350.00.Current price is: රු315.00.
Back to products

චලිතය

රු570.00

කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා

ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2018, ප්‍රමාණය A5, පිටු 256, ISBN 978-955-1760-06-9

අන්තර්ගතය: ඒකමාන චලිතය, ද්විමාන චලිතය (ප්‍රක්ෂිප්ත), ඒකාකාර වෘත්ත චලිතය, භ්‍රමණ චලිතය

 

 

2 in stock

Description

නව විෂය නිර්දේශයේ දෙවැනි එ්කකයට අයත් චලිතය ආශ්‍රිත සියලු කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්තය ලියැවී ඇත. ජීව විද්‍යාව හදාරණ සිසුවෙකුට පවා මෙය තනිවම පරිශීලනය කර අදාළ සියලු කොටස්වල පූර්ණ නිපුණත්වය ලබා ගත හැකි වන පරිදි පියවරෙන් පියවර ඉතා සරල හා පූර්ණ ලෙස විෂය කරුණු ඉදිරිපත් කර ඇත. සෑම මාතෘකාවක් සඳහාම උදාහරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතුළත් කර තිබීමත්, ඒවා සවිස්තරාත්මකව පැහැදිලි කර තිබීමත් තනිව හදාරණ සිසු සිසුවියන්ට මහත් රුකුලකි.

Additional information
Weight0.30 kg
Dimensions21.00 × 14.80 × 1.50 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “චලිතය”

Your email address will not be published. Required fields are marked *

Description