සෛලය

By :

Original price was: රු350.00.Current price is: රු315.00.

කර්තෘ: ආචාර්ය ජයන්ත වත්තවිදානගේ

ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2010, ISBN: 978-955-1760-10-6, ප්‍රමාණය A5, පිටු 174

අන්තර්ගතය: ජීව විද්‍යාව හැඳින්වීම, ජීවයේ රසායනික පදනම, ජීවයේ මූලික ඒකකය – සෛලය, සෛල හා පටක ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හා දායක වන අයුරු, සෛල චක්‍රය, ද්වීගුණ සෛල ඒකගුණ සෛල බවට පත් කෙරෙන ඌනන විභාජනය, ප්‍රභාසංස්ලේෂණය, අප මෙන්ම වයස්ගත වී මිය යන සෛල, ජෛව උත්පේරක-එන්සයිම

Out of stock

Description

ජීව විද්‍යාව හදාරණ ඔබ ජීවයේ ස්වභාවය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගත යුතු ය. එය අරමුණු කර ගනිමින් ජීව විද්‍යාව පිළිබඳ හැඳින්වීම, විද්‍යාත්මක ක්‍රමය, ජීවයේ රසායනික පදනම, ජීවයේ සෛලීය පදනම හා පරිවෘත්තීය ක්‍රියා පිළිබඳව ඔබේ අවධානය වැඩිදියුණු කරවීමේ ලා වෙසෙසින්ම සකස් කර ඇති මෙම මාහැඟි ග්‍රන්ථය උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ සෙසු කොටස් අවබෝධ කර ගැනීම සඳහා ද මහත් පිටිවහලක් වනු ඇත.

Additional information
Weight0.225 kg
Dimensions21 × 14.8 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සෛලය”

Your email address will not be published. Required fields are marked *

Description