ප්‍රවේණිය

රු400.00

කර්තෘ: මහාචාර්ය එච්. ජී. නන්දදාස

ප්‍රකාශනය: කර්තෘ © 2017, ප්‍රමාණය 7″x9″, පිටු 112, ISBN 955-52937-1-6

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- ප්‍රවේණිය

2 in stock

Description

උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ ප්‍රවේණිය කොටස මෙම ග්‍රන්ථයෙන් ආවරණය වේ.

ඩීඑන්ඒ ඇඟිලි සලකුණු තාක්ෂණය, පාරජානක ජීවීන්, සත්ත්ව ක්ලෝනකරණය ආදිය පිළිබඳව මිනිසුන්ගේ කුතුහලය සහ උනන්දුව දැන් වැඩි වෙමින් පවතී. ඩීඑන්ඒ, ජාන, ගෙනෝම ආදිය ක්‍රියා කරන ආකාරය පිළිබඳ නූතන අවබෝධය වෛද්‍ය විද්‍යාව, සත්ත්ව හා ශාක අභිජනනය ආදී ක්ෂේත්‍රවල විප්ලවීය ප්‍රගතියකට මග පාදා ඇත. ප්‍රවේණි විද්‍යාවේ මූලධර්ම මෙන්ම එහි නව අංග හා තාක්ෂණ පිළිබඳවත් ඒවා නිසා අනාගතයේ දී මිනිසුන්ට අපේක්ෂා කළ හැකි ප්‍රයෝජන පිළිබඳවත් කිසියම් අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත ඉවහල් වනු ඇත.

Additional information
Weight0.245 kg
Dimensions24 × 18 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රවේණිය”

Your email address will not be published. Required fields are marked *

Description