සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර 13 ශ්‍රේණිය රු1,950.00
සෛලය රු350.00 Original price was: රු350.00.රු315.00Current price is: රු315.00.
බලය
රු590.00
කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා
ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2018, ISBN 978-955-1760-06-9, ප්‍රමාණය A5, පිටු 280
අන්තර්ගතය: බල සම්ප්‍රයුක්තය, ඝූර්ණ, ස්ථිතික සමතුලිතය, ඝර්ෂණය, නිව්ටන්ගේ නියම, ආවේගය, ගම්‍යතා සංස්ථිති නියමය, කාර්යය හා ශක්ති
Available on backorder
Description
නව විෂය නිර්දේශයේ දෙවැනි එ්කකයට අයත් බලය ආශ්‍රිත සියලු කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්තය ලියැවී ඇත. ජීව විද්‍යාව හදාරණ සිසුවෙකුට පවා මෙය තනිවම පරිශීලනය කර අදාළ සියලු කොටස්වල පූර්ණ නිපුණත්වය ලබා ගත හැකි වන පරිදි පියවරෙන් පියවර ඉතා සරල හා පූර්ණ ලෙස විෂය කරුණු ඉදිරිපත් කර ඇත. සෑම මාතෘකාවක් සඳහාම උදාහරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතුළත් කර තිබීමත්, ඒවා සවිස්තරාත්මකව පැහැදිලි කර තිබීමත් තනිව හදාරණ සිසු සිසුවියන්ට මහත් රුකුලකි.
Additional information
| Weight | 0.32 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 2 cm |
| WRITER | ඩී. ඩී. එන්. බාලෝ දයා |
Reviews (0)
Be the first to review “බලය” Cancel reply
Description






Reviews
There are no reviews yet.