සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර 13 ශ්‍රේණිය

රු1,950.00

ප්‍රකාශනය: Knowledge Bank © 2019, ISBN: 978-955-7364-98-8

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත  ගණිතය :  ආදර්ශ ප්‍රශ්නපත්‍ර 5ක් සහ පිළිතුරු (නව නිර්දේශය)

3 in stock

Description

උසස් පෙළ සංයුක්ත ගණිතය  2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලයක් සහ පිළිතුරු මෙහි අඩංගු වේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ පිළිතුරු ද මෙහි ඇතුළත් කොට ඇත.

Additional information
Weight0.57 kg
Dimensions31 × 23 × 0.8 cm
Description