භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා අභ්‍යාස පුහුණුව

රු600.00

ප්‍රකාශනය: කෙම්වින් © 2018, ISBN: 978-955-16214-1-4, ප්‍රමාණය A4, පිටු 208

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : ව්‍යුහගත රචනා අභ්‍යාස පුහුණුව

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සඳහා පුහුණු වීමට රුකුලක් වශයෙන් පාඩම්වල අනුමාතෘකා අනුපිළිවෙලට සැකසුණු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. දී ඇති ඉඩ තුළ පිළිතුරු ලිවීමෙන් අනතුරුව, සපයා ඇති පිළිතුරු සමග සසඳා බැලිය හැකි ය.

Additional information
Weight0.32 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Description