මිනුම්
රු390.00
කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා
ප්රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2018, ISBN: 978-955-1760-04-5, ප්‍රමාණය A5, පිටු 168
අන්තර්ගතය: භෞතිකවිද්‍යාව යනු කුමක් ද? භෞතිකිවිද්යාව හැදෑරීමට අවශ්‍ය මූලික දැනුම, මූලික භෞතික රාශි, ඒකක, මාන විශ්ලේෂණය, මිනුම් උපකරණ, මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය, ගෝලමානය, චල අන්වීක්ෂය, බර මැනීම, කාලය මැනීම, ප්‍රධාන දෝෂ වර්ග, දෛශික රාශි
1 in stock
SKU: 44A718 Category: Physics Tags: A/L, balo daya, barlo daya, mechanics, Minum, minuma, physics, උසස් පෙළ, ඒකක, ගෝලමානය, චල අන්වීක්ෂය, බාලෝ දයා, භෞතික විද්‍යාව, මයික්‍රො මීටර් ඉස්කුරුප්පු ආමානය, මාන, මිනුම්, යන්ත්රවිද්යාව
Description
සොබාදහම හා බැඳුණු අලංකාර විෂයයක් වන භෞතික විද්‍යාව ඵලදායී ලෙස හැදෑරීමට අවැසි සාර්ථක ප්‍රවේශයක් ලබා දීම සඳහා මෙම පොතෙහි විශේෂ උත්සාහයක් දරා ඇත. භෞතික විද්‍යාව හැදෑරීමට අවැසි ගණිත කොටස් මෙන්ම අනෙකුත් උපදෙස් ද මෙහි අඩංගු කොට ඇත.
මිනුම් උපකරණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඇති අතර ඒකක/මාන සහ දෛශික සෙසු ප්‍රධාන මාතෘකා ලෙස ඇතුළත් වේ.
Additional information
| Weight | 0.185 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1 cm |
| WRITER | ඩී. ඩී. එන්. බාලෝ දයා |
Reviews (0)
Be the first to review “මිනුම්” Cancel reply
Description





Reviews
There are no reviews yet.