

තාපය බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු විවරණය
රු390.00
කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා
ප්‍රකාශනය: කර්තෘ © 2017, ISBN: 978-955-53651-5-4, ප්‍රමාණය A5, පිටු 118
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – තාපය බහුවරණ ප්‍රශ්න පිළිතුරු විවරණය: උෂ්ණත්වමාන, තාප ප්‍රසාරණය, වායු නියම, චාලක වාදය, තාපමිතිය, ආර්ද්‍රතාමිතිය, තාපගති විද්‍යාව, සන්නයනය, සංවහනය, විකිරණය
Out of stock
SKU: 5140BD Category: Physics Tags: balo daya, physics, Thapaya bahuwarana, thapaya bahuwarana prashna ha pilithuru viwaranaya, උසස් පෙළ භෞතික විද්‍යාව, තාපය, තාපය බහුවරණ ප්‍රශ්න පිළිතුරු විවරණය, බහුවරණ, බාලෝ දයා
Description
මෙම ග්‍රන්ථයෙහි උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයහි තාපය ඒකකයට අයත් සියලු ම මාතෘකා ආවරණය වන පරිදි විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න එකතුවක් අඩංගු කර ඇත. මෙහි අන්තර්ගත සෑම ප්‍රශ්නයක් සඳහා ම සරල පිළිතුරු විවරණයක් සපයා තිබීම මෙය පරිශීලනය කරන ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට මහඟු අත්වැලකි. තවද, ප්‍රශ්නවල ඇති විවිධාංගීකරණය සහ අදාළ මාතෘකා යටතේ ප්‍රශ්න වෙන වෙනම පෙළගස්වා තිබීම, මෙය පරිශීලනයෙන් ලැබෙන ප්‍රතිඵලය වර්ධනය වීමට ඉවහල් වනු ඇත.
Additional information
| Weight | 0.165 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1 cm |
| WRITER | ඩී. ඩී. එන්. බාලෝ දයා |
Reviews (0)
Be the first to review “තාපය බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු විවරණය” Cancel reply
Description


Reviews
There are no reviews yet.