ව්‍යවහාරික ගණිතය – ස්ථිති විද්‍යාව හා ද්‍රවස්ථිති විද්‍යාව
By :
රු500.00
කර්තෘ: ඩබ්ලිව්. කේ. හේවගේ
ප්‍රකාශනය: විරණි ප්‍රකාශකයෝ © 2011, ප්‍රමාණය A5, පිටු 264,
අන්තර්ගතය: සාමාන්‍ය පෙළ ව්‍යවහාරික ගණිතය – ස්ථිති විද්‍යාව හා ද්‍රවස්ථිති විද්‍යාව: බල විභේදනය හා ඝූර්ණය, බල තුනක සමතුලිතතාව, ඝර්ෂණය, ගුරුත්ව කේන්ද්‍රය, යන්ත්‍ර, ඝනත්වය හා විශිෂ්ට ගුරුත්වය, තරලවල ගුණ
4 in stock (can be backordered)
Description
දැන් පවතින 10 හා 11 ශ්‍රේණිවල ගණිතය විෂය මාලාවෙන් ඉතා සුළු හැඳින්වීම් කිහිපයක් හැරෙන්නට ව්‍යවහාරික ගණිතය සඳහා ලැබෙන්නේ අල්ප දැනුමකි. නිරතුරු ගැටලු විසඳීම තුළින් ලැබෙන හසල බුද්ධිය ඉන් නො ලැබේ.
මෙවන් පසුබිමක සිසුනට ස්වයං අධ්‍යයනයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ මූලික දැනුම ලබාගත හැකි වන අයුරින් මෙම පොත සකස් කොට ඇත. මෙම ගැටලු හැකි තරම් විසඳීමෙන් ලැබෙන අත්දැකීම, වඩාත් දුෂ්කර උසස් පෙළ ව්‍යවහාරික ගණිත ගැටලු විසඳීම සඳහා යොදා ගත හැකි ය.
Additional information
| Weight | 0.20 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 2.00 cm |
| WRITER | ඩබ්ලිව්. කේ. හේවගේ |
Reviews (0)
Be the first to review “ව්‍යවහාරික ගණිතය – ස්ථිති විද්‍යාව හා ද්‍රවස්ථිති විද්‍යාව” Cancel reply
Description






Reviews
There are no reviews yet.