දර්ශීය ගැටලු හා විසඳුම්
By :
රු1,250.00
කර්තෘ: ඩබ්ලිව්. කේ. හේවගේ
ප්රකාශනය: විරණි ප්‍රකාශකයෝ © 2013, ප්‍රමාණය A5, පිටු 358,
අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – දර්ශීය ගැටලු හා විසඳුම්
6 in stock (can be backordered)
SKU: 91DE90 Category: Mathematics Tags: darshiya gatalu ha visadum, hewag, W.K. hewage, උසස් පෙළ සංයුක්ත ගණිතය, ඩබ්ලිව්. කේ. හේවගේ, දර්ශීය ගැටලු
Description
උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය මාලාව සම්පූර්ණයෙන් ඇතුළත් වන සේ පසුගිය අවුරුදු 50ක කාලය තුළ පවත්වන ලද විභාගවල ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයෙන් සුදුසු ප්‍රශ්න තෝරාගෙන මෙහි අන්තර්ගත ගැටලු සකස් කර ඇත. විෂයයෙහි අදාළ කොටස් පිළිබඳ සෛද්ධාන්තික දැනුමක් නොමැති දරුවෙකුට පවා මූලික හැඳින්වීමකින් පසුව ගැටලු හඳුනාගෙන පිළිතුරු ලිවීමට හැකි වන සේ ක්‍රමයෙන් විෂය දැනුම වර්ධනය කර ගැනීමට උපකාරී වන අයුරු ගැටලු රටාගත කර තිබීම මෙහි විශේෂ ලක්ෂණයකි.
Additional information
| Weight | 0.36 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 2.00 cm |
| WRITER | ඩබ්ලිව්. කේ. හේවගේ |
Description





