




උසස් පෙළ ශුද්ධ ගණිතය
රු750.00
කර්තෘ: චතුරිකා ශ්‍රීමාලි අබේකෝන්, සුනේත්‍රා වීරකෝන්, කපිල සිල්වා
ප්රකාශනය: විද්‍යා ප්‍රකාශකයෝ © 2017 පළමු වැනි මුද්‍රණය, ISBN: 978-955-7280-03-5, ප්‍රමාණය A4, පිටු 254
අන්තර්ගතය: උසස් පෙළ (වසර 13) ශුද්ධ ගණිතය
Out of stock
SKU: E6A2D0 Category: Mathematics Tags: sunethraweerakoon, usaspela shudda ganithaya, අනුකලනය, අසමානතා, උසස් පෙළ ගණිතය, කපිල සිල්වා, චතුරිකා ශ්‍රීමාලි අබේකෝන්, ද්වීපද ප්‍රසාරණය, නිශ්චායක, න්‍යාස, වෘත්තය, ශුද්ධ ගණිතය, ශ්‍රේණි, සංකරණ හා සංයෝජන, සංකීර්ණ සංඛ්‍යා, සරල රේඛාව, සුනේත්‍රා වීරකෝන්
Description
මෙහි ඉදිරිපත් කොට ඇත්තේ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයෙහි 13 වසර ශුද්ධ ගණිතය විෂය මාලාවට අයත් පාඩම් සහ ඒ ඒ පාඩමට අදාළ විභාග ප්‍රශ්න සහ විසඳූ ගැටලු ය.
මේ පොත සමග සංයුක්ත තැටියක් ද නිකුත් කෙරේ. ඊට අමතරව අදාළ ගණිත සංකල්ප පැහැදිලි කැරෙන වීඩියෝ ඇතුළත් අන්තර්ජාල යොමුවක් ද ඇත.
Additional information
| Weight | 0.59 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1.5 cm |
| WRITER | සුනේත්‍රා වීරකෝන් |
Reviews (0)
Be the first to review “උසස් පෙළ ශුද්ධ ගණිතය” Cancel reply
Description





Reviews
There are no reviews yet.