“භෞතික විද්‍යාව 2003 විවරණය” has been added to your cart. View cart
ලේසර් – දෝලන හා තරංග
රු370.00
කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා
ප්රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2015, ISBN: 978-955-1760-083, ප්‍රමාණය A5, පිටු 104
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – දෝලන හා තරංග: ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි, ස්වනික ගිගිරුම
14 in stock (can be backordered)
SKU: FC4795 Category: Physics Tags: balo daya, dolana ha tharanga, laser, Seismic waves, sonic boom, Tsunami, උසස් පෙළ භෞතික විද්‍යාව, බාලෝ දයා, භූ කම්පන තරංග, ලේසර් කිරණ, සුනාමි, ස්වනික ගිගුරුම්
Description
උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ දෝලන හා තරංග ඒකකයට අයත්, ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි සහ ස්වනික ගිගිරුම් යන නව විෂය කොටස් මෙම ග්රන්ථයට ඇතුළත් කොට තිබේ. එම මාතෘකාවලට අදාළ උදාහරණ සහ ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් ද මීට ඇතුළත් කොට ඇත. ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට තනිව හදාරා තේරුම් ගත හැකි වන අයුරින් රූපසටහන් සහිතව සරලව විස්තර කර ඇත. භෞතික විද්‍යාව උගන්වන ගුරු භවතුන්ට ද මෙය මහෝපකාරී අත්පොතක් වනු ඇත.
Additional information
| Weight | 0.13 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 0.50 cm |
| WRITER | ඩී. ඩී. එන්. බාලෝ දයා |
Reviews (0)
Be the first to review “ලේසර් – දෝලන හා තරංග” Cancel reply
Description







Reviews
There are no reviews yet.