තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2

By :

රු1,000.00

කර්තෘ: ආර්. එම්. අයි. කේ. ජයසිංහ

ප්‍රකාශනය: කර්තෘ © 2018, ප්‍රමාණය A4, පිටු 132, ISBN –

අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – විභාග අත්වැල – 2 (ව්‍යුහගත හා රචනා ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු)

Out of stock

Description

මෙම කෘතිය මගින් උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා ලකුණු දීමේ පටිපාටිය පුළුල්ව අධ්‍යයනය කරමින්, මුළු විෂය නිර්දේශය ම ආවරණය වන පරිදි ව්‍යුහගත හා රචනා ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ඉදිරිපත් කර ඇත. උසස් පෙළින් පසු ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා කාර්මික හා තාක්ෂණ විද්‍යාල, අධ්‍යාපන විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල හා සමාන්තර වෙනත් ආයතනවල ඉගෙනුම ලබන්න්හට ද වැඩිදුර අධ්‍යයනය සඳහා මෙම කෘතිය ප්‍රයෝජනවත් වනු ඇත.

Additional information
Weight0.285 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2”

Your email address will not be published. Required fields are marked *

Description