තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 12 ශ්‍රේණිය

රු1,050.00

ප්‍රකාශනය: Knowledge Bank © 2020

අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය:  ආදර්ශ ප්‍රශ්නපත්‍ර 5ක් සහ පිළිතුරු (නව නිර්දේශය)

3 in stock

Description

උසස් පෙළ  තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලයක් සහ පිළිතුරු මෙහි අඩංගු වේ. 12 ශ්‍රේණියේ පාඩම්වලට අදාළ ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු ද, පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කඩදාසි ද මේ සමග ඇත.

Additional information
Weight0.33 kg
Dimensions31.00 × 23.00 × 0.80 cm
Description