පැස්කල් ක්‍රමලේඛන සංකල්ප

By :

රු1,000.00

කර්තෘ: ආර්. එම්. අයි. කේ. ජයසිංහ © 2019 ප්‍රථම මුද්‍රණය, ISBN: 978-955-42474-2-0, ප්‍රමාණය A4, පිටු 126

අන්තර්ගතය: සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය: පැස්කල් ක්‍රමලේඛන සංකල්ප

Available on backorder

Description

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා පැස්කල් ක්‍රමලේඛන සංකල්ප මෙහි අන්තර්ගත වේ. සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශයේ වැඩි අවධානයක් යොමු වූ “ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම” නිපුණතාව ප්‍රගුණ කිරීම සඳහා සිදු ගුරු දෙපිරසට ම අත්පොතක් ලෙස මෙය සකස් කර ඇත.

ක්‍රමලේඛන මූලික සංකල්ප, පැස්කල් ක්‍රමලේඛන භාෂාව සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර ප්‍රායෝගික උදාහරණ සහිතව ගෙන හැර දක්වා ඇත.

Additional information
Weight0.325 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Description