තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විභාග අත්වැල 1
By :
රු1,200.00
කර්තෘ: ආර්. එම්. අයි. කේ. ජයසිංහ
ප්‍රකාශනය: කර්තෘ © 2020, ප්‍රමාණය A4, පිටු 170, ISBN 978-955-42474-0-6
අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – විභාග අත්වැල – 1 ( කෙටි ප්‍රශ්න 1000කට වැඩි ප්‍රමාණයක් සඳහා පිළිතුරු )
Out of stock
Description
මෙම කෘතිය මගින් උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා ලකුණු දීමේ පටිපාටිය පුළුල්ව අධ්‍යයනය කරමින්, 12 ශ්‍රේණිය නව විෂය නිර්දේශය ආවරණය වන පරිදි බහුවරණ ප්‍රශ්නෝත්තර ඉදිරිපත් කර ඇත. උසස් පෙළින් පසු ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා කාර්මික හා තාක්ෂණ විද්‍යාල, අධ්‍යාපන විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල හා සමාන්තර වෙනත් ආයතනවල ඉගෙනුම ලබන්න්හට ද වැඩිදුර අධ්‍යයනය සඳහා මෙම කෘතිය ප්‍රයෝජනවත් වනු ඇත.
Additional information
| Weight | 0.42 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1.5 cm |
| WRITER | ආර්. එම්. අයි. කේ. ජයසිංහ |
Reviews (0)
Be the first to review “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විභාග අත්වැල 1” Cancel reply
Description


Reviews
There are no reviews yet.