





පයිතන් ක්‍රමලේඛන සංකල්ප
රු2,000.00
කර්තෘ: ආර්. එම්. අයි. කේ. ජයසිංහ
ප්‍රකාශනය: කර්තෘ © 2016, ප්‍රමාණය A4, පිටු 258, ISBN 978-955-42474-1-3
අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – පයිතන් ක්‍රමලේඛන සංකල්ප ( භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණයවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය, කලා, වාණිජ්‍යය ආදී සියලු විෂය ධාරා සඳහා )
Out of stock
උසස් පෙළ විෂය පථයට හඳුන්වා දුන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය මෙන් ම සාමාන්‍ය පෙළ ‘පරිගණක ආනුසාරයෙන් ගැටලු විසඳීම ඉලක්ක කර ගත් පයිතන් ක්‍රමලේඛන භාෂාව’ සරලව හා ක්‍රමානුකූලව හැදෑරීමට අවශ්‍ය මූලික සංකල්ප, භාෂාමය කරුණු සහ ප්‍රශ්නෝත්තර සිසු-ගුරු දෙපාර්ශවය වෙත ලබා දීම මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වේ.
මෙම පොතේ සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද විෂය කරුණු පැහැදිලි කර ඇති නිසා, සිංහල මාධ්‍ය සිසුන්ට මෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ට ද මෙය එක සේ පරිහරණය කළ හැකි ය.
| Weight | 0.62 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 2 cm |
| WRITER | ආර්. එම්. අයි. කේ. ජයසිංහ |

Reviews
There are no reviews yet.