ජීවයේ රසායනික සහ සෛලීය පදනම

By :

රු400.00

කර්තෘ: මහාචාර්ය එච්. ජී. නන්දදාස

ප්‍රකාශනය: කර්තෘ © 2017, ප්‍රමාණය 7″x9″, පිටු 152, ISBN 955-52937-2-3

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- ජීවයේ රසායනික සහ සෛලීය පදනම

Out of stock

Description

උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් හා ඔවුන්ගේ ගුරුවරුන් වෙනුවෙන් මේ පොත සම්පාදනය කොට ඇති වුවත් ජීව විද්‍යාවේ මූලික සිද්ධාන්ත පිළිබඳ විද්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමට උනන්දු වන ඕනෑම කෙනෙකුට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.

සෛල සහ සෛල පරිවෘත්තිය ජීවයේ පදනම වේ. ජීවීන්ගේ ව්‍යුහයේ සහ ක්‍රියාකාරීත්වයේ ඒකකය වන්නේ සෛලයයි. ජීවීන් සිදු කරන සියලුම ක්‍රියාවලට පාදක වන්නේ සෛල තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියාදාම ය. එනිසා සෛල ව්‍යුහය, පරිවෘත්තිය, සෛල සංවිධානය, සමායෝජනය ආදිය ගැන කරන අධ්‍යයනය ජීව විද්‍යාවේ හරය වේ.

Additional information
Weight0.315 kg
Dimensions25 × 17.6 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවයේ රසායනික සහ සෛලීය පදනම”

Your email address will not be published. Required fields are marked *

Description