



ජීව විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශය
By :
රු900.00
කර්තෘ: ආර්. එම්. ඩී. රාජපක්ෂ
ප්‍රකාශනය: කර්තෘ © 2015, ප්‍රමාණය A4, පිටු 528, ISBN 955-44728-2-2
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- සම්පූර්ණ විෂය නිර්දේශය සඳහා අදාළ සියලු ම සිද්ධාන්ත
Out of stock
SKU: 0C4E97 Category: Biology Tags: Biology, jeewa vidyawa sampurna vishaya nirdeshaya, R. M. D. Rajapaksha, rajapaksha, ආර්. එම්. ඩී. රාජපක්ෂ, ජීව විද්‍යාව
Description
වසර 2012 සිට ක්‍රියාත්මක උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ සියලු ම ඒකක සඳහා අදාළ සිද්ධාන්ත විවරණයක් මෙම පොතෙහි අන්තර්ගත වේ.
සිද්ධාන්ත විශාල ප්‍රමාණයක් ආයාසයෙන් මතක තබා ගැනීමට වඩා පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන සිද්ධාන්ත හා කරුණු මතක තබා ගැනීමේ පහසු හා කෙටි ක්‍රමවලට සැකසූ සාරාංශගත සටහනක් මෙම පොතෙහි අඩංගු වේ.
Additional information
| WRITER | ආර්. එම්. ඩී. රාජපක්ෂ |
|---|
Reviews (0)
Be the first to review “ජීව විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශය” Cancel reply
Description





Reviews
There are no reviews yet.