“තරල” has been added to your cart. View cart
ඉලෙක්ට්‍රොනික විද්‍යාව
By :
රු1,200.00
කර්තෘ: මහාචාර්ය කාලිංග බණ්ඩාර
ප්රකාශනය: කර්තෘ © 2016, ISBN: 978-955-43300-0-9, ප්‍රමාණය B5, පිටු 386
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ඉලෙක්ට්‍රොනික විද්‍යාව (සිද්ධාන්ත/ විසඳූ ගැටලු/පුණරීක්ෂණ අභ්‍යාස)
Out of stock
SKU: F37D41 Category: Physics Tags: electronics, electronika vidyawa, Kalinga Bandara, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, උසස් පෙළ භෞතික විද්‍යාව, කාලිංග බණ්ඩාර
Description
උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ පළ වන පොත් පෙළක, නවවැනි ඒකකය- ඉලෙක්ට්‍රොනික විද්‍යාව මෙහි සම්පූර්ණයෙන් ම ආවරණය කර ඇත. පරිච්ඡේද 7ක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇති මෙහි විසඳූ උදාහරණ විශාල ප්‍රමාණයක් ද ඇතුළත් කොට ඇත. සෑම පරිච්ඡේදයක් ම අවසානයේ ඉදිරිපත් කර ඇති පුණරීක්ෂණ අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් සිසුනට විෂය කරුණු වඩාත් හොඳින් අවධාරණය කර ගත හැකි ය.
ස්වයං අධ්‍යයනය සඳහා සුදුසු පරිදි රචනා කර ඇති මෙම කෘතිය, සිසු සිසුවියන්ට මෙන්ම ගුරුවර ගුරුවරියන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.
Additional information
| Weight | 0.625 kg |
|---|---|
| Dimensions | 17.6 × 27 × 2.3 cm |
| WRITER | කාලිංග බණ්ඩාර |
Description




