ප්‍රායෝගික භෞතික විද්‍යාව
රු2,250.00
කර්තෘ: දිනේෂ් මකුළුගොල්ල
ප්රකාශනය: කර්තෘ © 2016, ISBN: 978-955-42493-0-1, ප්‍රමාණය B5, පිටු 414
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ප්‍රායෝගික භෞතික විද්‍යාව (පරීක්ෂණ 47/ගුරු ආදර්ශන 7/ අමතර පරීක්ෂණ 13)
38 in stock
උසස් පෙළ විභාගය සඳහා භෞතික විද්‍යාව හදාරණ සිසු දරුදැරියන් වෙනුවෙන් සම්පාදිත “ප්‍රායෝගික භෞතික විද්‍යාව” නම් වූ මෙම ග්‍රන්ථයහි, ගැඹුරු භෞතික විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සරල හා නිවැරැදි ආකාරයට හරබර ලෙසින් ඉදිරිපත් කර ඇත.
භෞතික විද්‍යාවේ න්‍යාය හා මූලධර්මවල නිවැරැදිතාව තහවුරු කර ගනිමින්, න්‍යාය පෝෂණය කරනු ලබන්නේ භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණවලිනි. එමගින් න්‍යාය හා ප්‍රායෝගිකත්වය අපූර්ව ලෙස එකට සබැඳේ.
මෙම කෘතියෙහි, විෂය නිර්දේශයට අදාළ සියල්ල වන පරීක්ෂණ 47ක් ද, ගුරු ආදර්ශන සඳහා පරීක්ෂණ 7ක් ආදර්ශනය කරන අන්දම ද, උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ හා සමාන්තර වූ පරීක්ෂණ 13ක් ද අඩංගු වේ. මෙම සියලු ම පරීක්ෂණ පහසුවෙන් තේරුම් ගෙන අවබෝධ කර ගත හැකි ආකාරයෙන් සවිස්තරාත්මකව සහ සරලව විස්තර කර ඇත.
| Weight | 1.00 kg |
|---|---|
| Dimensions | 17.60 × 25.00 × 2.00 cm |
| WRITER | දිනේෂ් මකුළුගොල්ල |



Reviews
There are no reviews yet.