යාන්ත්‍ර විද්‍යාව

රු1,000.00

කර්තෘ: මහාචාර්ය කාලිංග බණ්ඩාර

ප්‍රකාශනය: විද්‍යා අධ්‍යාපන ඒකකය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය  © 2019, ISBN: 978-955-58918-2-0, ප්‍රමාණය B5, පිටු 480

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: යන්ත්‍ර විද්‍යාව  (සිද්ධාන්ත/ විසඳූ ගැටලු/පුණරීක්ෂණ අභ්‍යාස)

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ පළ වන පොත් පෙළක පළමුවැන්න ලෙස මෙහි, දෙවැනි ඒකකය- යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන් ම ආවරණය කර ඇත. පරිච්ඡේද 8ක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇති මෙහි විසඳූ උදාහරණ විශාල ප්‍රමාණයක් ද ඇතුළත් කොට ඇත. සෑම පරිච්ඡේදයක් ම අවසානයේ ඉදිරිපත් කර ඇති පුණරීක්ෂණ අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් සිසුනට විෂය කරුණු වඩාත් හොඳින් අවධාරණය කර ගත හැකි ය.

ස්වයං අධ්‍යයනය සඳහා සුදුසු පරිදි රචනා කර ඇති මෙම කෘතිය, සිසු සිසුවියන්ට මෙන්ම ගුරුවර ගුරුවරියන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.

Additional information
Weight0.845 kg
Dimensions27 × 17.6 × 3 cm
WRITER
Description