තාප භෞතිකය රු1,000.00
රසායනික ගණනය
රු1,950.00
ප්‍රකාශනය: ඇස් ගොඩගේ 2017, ISBN: 978-624-00-0862-4, ප්‍රමාණය A4, පිටු 188
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: රසායනික ගණනය
3 in stock (can be backordered)
SKU: E177E2 Category: Chemistry Tags: hemachandra basnayaka, rasayanika gananaya, රසායනික ගණනය, හේමචන්ද්‍ර බස්නායක
Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයට අයත් තෙවැනි ඒකකය වන ‘රසායනික ගණනය’ සඳහා මෙම පොත සම්පාදනය කර ඇත. එම ඒකකයට අයත් සියලු ම විෂය කරුණු මෙම පොතින් ආවරණය කර ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තව ද සිසුනට සිය දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල සංඛ්‍යාවක් ද මෙයට අඩංගු කර ඇත.
Additional information
| Weight | 0.51 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.00 cm |
Description




