ජීව විද්‍යාව ව්‍යුහගත රචනා විවරණය – සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය

රු1,400.00

ප්‍රකාශනය: කර්තෘ © 2020, ප්‍රමාණය A4, පිටු 268, ISBN 978-624-96251-0-5

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- ව්‍යුහගත රචනා විවරණය – සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය

1 in stock

Description

උසස් පෙළ 2017 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ වැඩිම කාලපරිච්ඡේද ප්‍රමාණයක් වෙන් කොට ඇති 5 වැනි ඒකකය වන සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය සඳහා ව්‍යුහගත රචනා විවරණයක් මෙම පොතෙහි අන්තර්ගත වේ.

ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ඇත්තේ සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය ඒකකයෙන් වන අතර මෙහි ප්‍රශ්න සකස් කිරීමේ දී, විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවට ම හා ලකුණු පටිපාටියට අනුකූලව සකස් කර ඇත.

Additional information
Weight0.58 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Description