සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය I

රු1,000.00

කර්තෘ: වීරතුංග පී තිලකරත්න

ප්‍රකාශනය: කර්තෘ © 2018, ප්‍රමාණය 7″x9″, පිටු 216, ISBN 978-955-1847-65-4

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය

1 in stock

Description

උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය යටතේ, සත්ත්ව පටක, සතුන්ගේ පොෂණ ක්‍රම, මානව ආහාර මාර්ග පද්ධතිය සහ එහි කෘත්‍ය, සතුන්ගේ සංසරණ පද්ධතිවල සංවිධානය, මානව සංසරණ පද්ධතිය, රුධිරය, සතුන්ගේ වායු හුවමාරුව, මානව ශ්වසන පද්ධතියේ ව්‍යුහය සහ එහි කෘත්‍ය ආදී කරුණු මෙහි මනා ලෙස විග්‍රහ කොට ඇත.

Additional information
Weight0.33 kg
Dimensions25.00 × 17.60 × 1.00 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය I”

Your email address will not be published. Required fields are marked *

Description