රසායන විද්‍යාව – 1 කොටස

රු1,290.00

කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක

ප්‍රකාශනය: සචින්තක ප්‍රකාශන © 2018, ISBN: 978-955-53537-1-7, ප්‍රමාණය B5, පිටු 164

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව සඳහා සාමාන්‍ය පෙළින් පිවිසුමක්, න්‍යයෂ්ටිය වටා ඉලෙක්ට්‍රොනික සැකසුම හා බෝර් පරමාණුක ආකෘතිය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ආවර්තිතා වගුව හා මූලද්‍රව්‍යවල ගුණවල ආවර්තිතාව, මූලද්‍රව්‍ය සංයෝජනය – බන්ධන හා පදාර්ථයේ ව්‍යුහය, අණුවල ජ්‍යාමිතික හැඩ. 

1 in stock (can be backordered)

Description

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ, පළමු වන ඒකකය වන පරමාණුක ව්‍යුහය සහ දෙවන ඒකකය වන පදාර්ථයේ ව්‍යුහය හා බන්ධන යන ඒකක දෙක යටතට ගැනෙන විෂය කරුණු සියල්ලම මෙම ග්‍රන්ථයේ අඩංගු වේ. වැඩිපුර විෂය කරුණු සොයා යන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා කුඩා ඡේද කිහිපයක් ද මෙහි අඩංගු කර තිබේ. ඒවා කවරේ ද යන්න එම ඡේද ආරම්භයේ සඳහන් කර ඇත.

මෙම ග්‍රන්ථයේ අත්‍යාවශ්‍ය කරුණු ඉදිරිපත් කර ඇත්තේ සංකල්පමය පදනමක් මත ය. විෂයානුබද්ධ ඓතිහාසික පදනම යොදා ගෙන ඇත්තේ අත්‍යාවශ්‍ය තැන්වල දී පමණි.

Additional information
Weight0.345 kg
Dimensions25 × 17.6 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාව – 1 කොටස”

Your email address will not be published. Required fields are marked *

Description