රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය

රු400.00

කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක

ප්‍රකාශනය: සචින්තක ප්‍රකාශන © 2011, ISBN: 978-955-5353-70-0, ප්‍රමාණය B5, පිටු 148

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය – ප්‍රශ්න පත්‍ර 10ක්! ප්‍රශ්න 500ක්!

Out of stock

Description

උසස් පෙළ විභාගයට අදාළ සම්පූර්ණ විෂය නිර්දේශය ම ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත.

කාල කළමනාකරණයත් සුවිශේෂ උපක්‍රම සහ ශිල්පීය ක්‍රම භාවිත කිරීමත් බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී ඉතා වැදගත් වේ. මෙය අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සැලකිල්ලට භාජනය නො වූ ඉතා වැදගත් කරුණකි. මෙම ග්‍රන්ථයේ හැඳින්වීම වශයෙන් සඳහන් පළමු වැනි පරිච්ඡේදයේ දී එම කරුණ කෙරෙහි සුවිශේෂී අවධානය යොමු කොට තිබේ. බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී විෂය කරුණු මෙන් ම කාල කළමනාකරණය, උපක්‍රම හා ශිල්පීය ක්‍රම ද නිසි ප්‍රතිඵල ලඟා කර ගැනීම උදෙසා ඉතා වැදගත් වන බව එම පරිච්ඡේදය මගින් අවබෝධ කර ගත හැකි වනු ඇත.

ග්‍රන්ථයේ එක් එක් ප්‍රශ්න මාලාව සකසා ඇත්තේ විභාගය ඉලක්ක කරගෙන ය. දෙන ලද කාලය තුළ එ්වාට පිළිතුරු සැපයීමට උත්සහ කිරීමෙන් හා සපයා ඇති පිළිතුරු හා විවරණ උපයෝගී කර ගනිමින් දුර්වලතා මගහරවා ගැනීම තුළින් විභාගයට සාර්ථකව මුහුන දීමට හැකි වනු ඇත.

Additional information
Weight0.285 kg
Dimensions25 × 17.6 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය”

Your email address will not be published. Required fields are marked *

Description