රසායන විද්‍යාව – 9 කොටස
රු400.00
කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක
ප්රකාශනය: සචින්තක ප්‍රකාශන © 2017, ISBN: 978-955-0993-03-1, ප්‍රමාණය B5, පිටු 134
අන්තර්ගතය: කර්මාන්ත රසායනය යනු කුමක් ද? s ගොනුවේ මූලද්‍රව්‍ය ආශ්රිත කර්මාන්ත, p ගොනුවේ මූලද්‍රව්‍ය ආශ්රිත කර්මාන්ත, d ගොනුවේ මූලද්‍රව්‍ය ආශ්රිත කර්මාන්ත, බහුඅවයවක හා බහුඅවයවක කර්මාන්තය, ශාක ද්‍රව්‍ය මත පදනම් වූ රසායනික කර්මාන්ත කිහිපයක්, පාරිසරික රසායනය යනු කුමක් ද? ස්වභාවික චක්‍ර, වායුගෝලය දූෂණය, ජලගෝලයේ දූෂණය
1 in stock (can be backordered)
SKU: DC0854 Category: Chemistry Tags: A/L Chemistry, jayathilaka, karmantha rasayanaya, Prof. Jayathilake, rasayana vidyawa 9 kotasa, කර්මාන්ත රසායනය, පාරිසරික රසායනය, මහාචාර්ය ඩබ්. ඩී. ඩබ්. ජයතිලක, රසායන විද්‍යාව
Description
වර්ෂ 2019 දී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා විෂය නිර්දේශයේ සංශෝධිත කොටස් ද මෙම ග්රන්ථයට ඇතුළත් කොට ඇත. තවද, පැරැණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ද තම දැනුම තව දුරටත් දියුණු කර ගැනීම සඳහා මෙම ග්‍රන්ථය කිසිදු භාධාවකින් තොරව හැදෑරීමට හැකි වනු ඇත.
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Dimensions | 25 × 17.6 × 1 cm |
| WRITER | ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක |
Reviews (0)
Be the first to review “රසායන විද්‍යාව – 9 කොටස” Cancel reply
Description












Reviews
There are no reviews yet.