රසායාන විද්‍යාව – 2 කොටස ගණනය කිරීම්

රු460.00

කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක

ප්‍රකාශනය: සචින්තක ප්‍රකාශන © 2017, ISBN: 978-955-0993-07-9, ප්‍රමාණය B5, පිටු 168

අන්තර්ගතය: භෞතික රාශියක් යනු කුමක් ද? අන්තර්ජාතික ඒකක ක්‍රමය, මූලික රාශි කිහිපයක අර්ථදැක්වීම් සහ ඒවා අතර පවතින සරල සම්බන්ධතා එකොළහක් ආශ්‍රිත ගැටලු, රසායනික සූත්‍ර මත පදනම් වූ ගැටලු සහ රසායනික සූත්‍ර නිර්ණය කිරීම ආශ්‍රිත ගැටලු, ප්‍රතික්‍රියා සමීකරණ මත පදනම් වූ රසායනික ගණනය කිරීම්, පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය ආශ්‍රිත ගැටලු, වායු නියතය ආශ්‍රිත ගැටලු, ඔක්සිකරණය හා ඔක්සිකරණ අංක, රසායනික ප්‍රතික්‍රියා තුලනය කිරීම.

4 in stock (can be backordered)

Description

නව විෂය නිර්දේශයේ සංශෝධන අනුව, මෙම ග්‍රන්ථය සංස්කරණය කර ඇත.

ඕනෑම ආකාරයක රසායනික ගණනය කිරීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ශිෂ්‍යයා තුළ බිහි කිරීම මෙම ග්‍රන්ථයේ මූලික පරමාර්ථයයි. භෞතික රාශියක් යනු කුමක් ද යන්න හඳුන්වා දීමේ සිට විෂය ක්ෂේත්‍රයට අදාළ භෞතික රාශි, ඒවා අතර පවත්නා සම්බන්ධතා, රසායනික සූත්‍ර හා ප්‍රතික්‍රියා සමීකරණ යනාදිය ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යමින් විවිධ ආකාරයේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වන නිපුනතාව සිසුන් වෙත ලඟා කර දීමට, මෙම ග්‍රන්ථය මගින් උත්සහ කෙරේ. විෂය නිර්දේශයේ විශේෂයෙන්, භෞතික රසායනය යටතට ගැනෙන සෑම විෂය ඒකකයක් සඳහා ම අදාළ වන ගණනය කිරීම් සඳහා අත්‍යාවශ්‍ය මූලික දැනුම මෙමගින් ලබා ගත හැකි ය.

Additional information
Weight0.295 kg
Dimensions25 × 17.6 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායාන විද්‍යාව – 2 කොටස ගණනය කිරීම්”

Your email address will not be published. Required fields are marked *

Description