





සාමාන්‍ය රසායනය
By :
රු600.00
කර්තෘ: මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම
ප්රකාශනය: කර්තෘ © 2016, ISBN: 978-955-95574-1-6, ප්‍රමාණය B5, පිටු 222
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: සාමාන්‍ය රසායනය – පරමාණුක ව්‍යුහය, පරමාණුවල ඉලෙක්ට්‍රෝන සැකසුම, මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ආවර්තිතා වර්ගීකරණය, රසායනික බන්ධන, අන්තර් අණුක බල, රසායනික ගණනය කිරීම්, පදාර්ථයේ අවස්ථා.
Out of stock
SKU: C340F9 Category: Chemistry Tags: A/L Chemistry, general chemistry, ileperuma, O.A. Ileperuma, rasayana vidyawa, samanya rasayanaya, උසස් පෙළ රසායන විද්‍යාව, ඕ. ඒ. ඉලේපෙරුම, සාමාන්‍ය රසායනය
Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ පළමු කොටස් හතරෙහි අන්තර්ගත විෂය දැනුම හැකිතාක් සංක්ෂිප්තව ලබා දීමට මෙම පොතෙන් උත්සහ ගෙන ඇත. එසේ වුවත්, අවශ්‍ය සියලු විෂය කරුණු මෙහි අන්තර්ගත කොට ඇත. එමෙන් ම, සෑම පරිච්ඡේදයක ම අවසානයේ ඇති ගැටලු විසඳීමෙන් විෂය කරුණු මනාව අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
Additional information
| Weight | 0.41 kg |
|---|---|
| Dimensions | 25 × 17.6 × 1.5 cm |
| WRITER | ඕ. ඒ. ඉලේපෙරුම |
Reviews (0)
Be the first to review “සාමාන්‍ය රසායනය” Cancel reply
Description






Reviews
There are no reviews yet.