තාප භෞතිකය
By :
රු1,000.00
ප්‍රකාශනය: කර්තෘ © 2020, ISBN: 978-955-43300-2-3, ප්‍රමාණය B5, පිටු 352
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: තාප භෞතිකය (සිද්ධාන්ත/ විසඳූ ගැටලු/පුණරීක්ෂණ අභ්‍යාස)
Out of stock
Description
උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ පළ වන පොත් පෙළක සිව්වැන්න ලෙස මෙහි, සිව්වැනි ඒකකය- තාප භෞතිකය සම්පූර්ණයෙන් ම ආවරණය කර ඇත. පරිච්ඡේද 9ක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇති මෙහි විසඳූ උදාහරණ විශාල ප්‍රමාණයක් ද ඇතුළත් කොට ඇත. සෑම පරිච්ඡේදයක් ම අවසානයේ ඉදිරිපත් කර ඇති පුණරීක්ෂණ අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් සිසුනට විෂය කරුණු වඩාත් හොඳින් අවධාරණය කර ගත හැකි ය.
ස්වයං අධ්‍යයනය සඳහා සුදුසු පරිදි රචනා කර ඇති මෙම කෘතිය, සිසු සිසුවියන්ට මෙන්ම ගුරුවර ගුරුවරියන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.
Additional information
| Weight | 0.65 kg |
|---|---|
| Dimensions | 25 × 17.6 × 2 cm |
Description



