ජීව විද්‍යාව -7
රු190.00
ප්රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව © 2019, ISBN: 978-955-25-0487-7, ප්‍රමාණය B5, පිටු 190
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව: 7 ක්ෂුද්‍ර ජීව විද්‍යාව
4 in stock (can be backordered)
SKU: 44787C Category: Biology Tags: Educational Publications Department, jeewa vidyawa 7, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, උසස් පෙළ ජීව විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව විද්‍යාව -7
Description
උසස් පෙළ ජීව විද්‍යා විෂයය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කැරෙන පොත් පෙළක 7 වැනි ඒකකයට අදාළ පොත මෙය වේ. ඒ අනුව, 2017 සිට හඳුන්වා දෙන ලද නව විෂය නිර්දේශයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන නිර්දේශිත ඒකකය මෙම ග්රන්ථයට ඇතුළත් වේ. ආරම්භයේ දී පරිච්ඡේද පිළිබඳ හැඳින්වීමක් ද, අවසානයේ අභ්‍යාස මාලාවක් ද අන්තර්ගත කර ඇත.
මෙම පොත් පෙළහි අන්තර්ගතය උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා නො කොට ඉන් ඔබ්බට කරුණු සොයා යන්නෙකුට වුව ද අත්වැලක් සැපයෙන ආකාරයෙන් සම්පාදනය කර ඇත.
Additional information
| Weight | 0.355 kg |
|---|---|
| Dimensions | 25 × 17.6 × 1 cm |
| WRITER | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
Description





