ජීව විද්‍යාව 1-4

රු950.00

කර්තෘ: ආර්. එම්. ඩී. රාජපක්ෂ

ප්‍රකාශනය: කර්තෘ © 2018, ප්‍රමාණය A4, පිටු 226, ISBN 955-44728-5-3

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- නව විෂය නිර්දේශයේ පළමු ඒකක හතර සඳහා අදාළ විෂය කරුණු මෙහි අන්තර්ගත ය.

Out of stock

Description

වසර 2017 සිට ක්‍රියාත්මක උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු ඒකක හතර සඳහා අදාළ විෂය කරුණු මෙහි ඇතුළත් වේ. ජීව විද්‍යාව හැඳින්වීම, ජීවයේ රසායනික හා සෛලීය පදනම, පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය, ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ඊට අදාළ ය.

Additional information
Weight0.56 kg
Dimensions29.7 × 21 × 1.5 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ජීව විද්‍යාව 1-4”

Your email address will not be published. Required fields are marked *

Description