විද්‍යුතය හා චුම්බකත්වය
රු350.00
කර්තෘ: මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක
ප්‍රකාශනය: කර්තෘ © 2012 දොළොස්වැනි මුද්‍රණය, I ප්‍රමාණය A5, පිටු 158
අන්තර්ගතය: භෞතික විද්‍යාව: විද්‍යුතය හා චුම්බකත්වය පුනරීක්ෂණ සටහන් හා විසඳූ ගැටලු
Out of stock
උසස් පෙළ හදාරණ සිසුනට, භෞතික විද්‍යාව පිළිබඳ ගැටලු තර්කානුකූලව විශ්ලේෂණය කර ක්‍රමානුකූලව විසඳීම සඳහා මෙම පොතෙන් මග පෙන්වයි.
මෙය භාවිතයට ගැනීමට පෙර, උසස් පෙළ සඳහා නියමිත විද්‍යුතය හා චුම්බකත්වය පිළිබඳ මූලික දැනුමක් පන්තියේ දී හෝ පාඩම් පොත් ඇසුරින් ලබා තිබිය යුතු ය. ඉන් පසුව, විභාගයට සූදානම් වීමේ අවසාන පියවරක් වශයෙන් ස්වයං අධ්‍යයනය පිණිස මෙය භාවිතයට ගැනීම සුදුසු ය. සෑම පරිච්ඡේදයක් අවසානයේ ම ඇති පුණරීක්ෂණ සටහන්වලින්, පන්තියේ දී ලබාගත් දැනුම සාරාංශයක් සේ යලි මතකයට නංවයි. ඉන්පසු, විභාගයේ දී ලැබෙන ආකාරයේ බහුවරණ ප්‍රශ්න ද, රචනා ප්‍රශ්න ද ඒවා විසඳන ආකාරය ද ඉදිරිපත් කොට ඇත.
| WRITER | ලක්ෂ්මන් දිසානායක |
|---|


