ඉලෙක්ට්‍රොනික විද්‍යාව

රු1,200.00

කර්තෘ: මහාචාර්ය ‌ලක්ෂ්මන් දිසානායක

ප්‍රකාශනය: කර්තෘ © 2019 නවවැනි මුද්‍රණය, ISBN: 978-955-96742-5-0, ප්‍රමාණය A4, පිටු 136

අන්තර්ගතය: භෞතික විද්‍යාව: ඉලෙක්ට්‍රොනික විද්‍යාව

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව විෂයයෙහි නව විෂය නිර්දේශයට අදාළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කැරේ.

සිසු සිසුවියනට, ස්වයං අධ්‍යයනයට සුදුසු පොතක් ලෙස පරිශීලනය කිරීමට ද හැකිවන අයුරින්, පොතෙහි සියලු ම විෂය කොටස් සරල ආකාරයට ඉදිරිපත් කොට ඇත. විෂය ප්‍රගුණ කිරීමට රුකුලක් දීමක් වශයෙන්, විසඳූ ගැටලු ද විසඳීම සඳහා අභ්‍යාස රාශියක් ද පොතට ඇතුළත් කොට ඇත.

උසස් පෙළ සිසු සිසුවියනට පමණක් නොව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු අයට ද මූලික අවබෝධයක් ලබාගත හැකි වන පරිදි මෙම පොත සකසා ඇත.

Additional information
Weight0.25 kg
Dimensions28.00 × 21.00 × 0.80 cm
WRITER
Description