පදාර්ථ හා විකිරණ
රු300.00
කර්තෘ: මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක
ප්‍රකාශනය: කර්තෘ © 2012 හත්වැනි මුද්‍රණය, ISBN: 978-955-96742-3-4, ප්‍රමාණය A5, පිටු 112
අන්තර්ගතය: භෞතික විද්‍යාව: පදාර්ථ හා විකිරණ
Out of stock
SKU: B109CF Category: Physics Tags: lakshman dissanayaka, Laxman Dissanayaka, matter and radiation, padartha ha vikirana, padarthaya ha wikirana, උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථය සහ විකිරණ, ලක්ෂ්මන් දිසානායක
Description
මෙ කල ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන තාක්ෂණයට පදනම් වූ අර්ධ සන්නායක ඇතුළු වෙනත් නවීන තාක්ෂණික ද්‍රව්‍ය නිපදවීමටත්, විකිරණශීලී වෛද්‍ය ප්‍රතිකාර සහ න්‍යෂ්ටික බලශක්තිය සොයා ගැනීමටත්, සොබා දහමේ මූලිකාංශු හා විශ්වය පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමටත්, මෙම සිය වස තුළ මිනිසාට හැකි වූයේ නූතන භෞතික විද්‍යාවේ සිදු වී තිබෙන සීඝ්‍ර වර්ධනය හේතු කොට ගෙන ය. මෙම නූතන භෞතික විද්‍යාවට පාදක වූ “පදාර්ථ හා විකිරණ” පිළිබඳව උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අදාළ විෂය කරුණු මෙම පොතෙන් ඉදිරිපත් කැරෙන අතර, සියලු විෂය කොටස් යටතේ ඒවාට අදාළ සරල ගැටලු කිහිපයක් ද එකතු කොට ඇත.
Additional information
| Weight | 0.1 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 0.8 cm |
| WRITER | ලක්ෂ්මන් දිසානායක |
Description


