මූලික අංශු හා විකිරණ
රු790.00
කර්තෘ: ආචාර්ය සුනිල් ජයතිලක
ප්රකාශනය: කර්තෘ © 2019, ISBN: 978-624-95389-0-0, ප්‍රමාණය A5, පිටු 168
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: මූලික අංශු හා විකිරණ
3 in stock (can be backordered)
මෙම පොත ලියැවී ඇත්තේ උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ ‘පදාර්ථ හා විකිරණ’ ඒකකයට අදාළව ය. විෂය නිර්දේශයට 2018 වසරේ දී ඇතුළත් කළ ‘පදාර්ථයේ මූලික සංඝටක’ පිළිබඳව එහි වෙසෙස් පරිච්ඡේදයක් ඉදිරිපත් කර ඇත.
පරමාණුක ව්‍යුහය සහ හයිඩ්රජන් පරමාණු, X-කිරණ, පදාර්ථයේ තරංග ස්වභාවය, පරමාණුක න්‍යෂ්ටිය ආදී මාතෘකා පිළිබඳව මෙහි සාකච්ඡා කැරෙන අතර විකිරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කර ඇත. න්‍යෂ්ටික ශක්තිය ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද මෙහි දී පැහැදිලි කර ඇත.
මෙහි ඉදිරිපත් කැරෙන සියලු ම විෂය කරුණු ආවරණය වන පරිදි සැකසූ අභ්‍යාස මාලාවක් හා බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ද පොතට ඇතුළත් කර ඇත.
| Weight | 0.17 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 1.00 cm |
| WRITER | Sunil Jayathilaka, ආනන්ද අතුකෝරල |







Reviews
There are no reviews yet.