

විද්‍යුත් ක්ෂේත්‍රය
රු650.00
කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා
ප්‍රකාශනය: කර්තෘ © 2018, ISBN: 978-955-53651-6-1, ප්‍රමාණය A5, පිටු 268
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – විද්‍යුත් ක්ෂේත්‍රය: කූලෝම්ගේ නියමය, විද්‍යුත් ක්ෂේත්‍ර තීව්රතාවය, විද්‍යුත් ස්‍රාවය, ගවුස්ගේ නියමය, විද්‍යුත් විභවය, සම විභව පෘෂ්ඨ, විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ ආරෝපිත අංශුවක චලිතය, ධාරිත්‍රක, යෙදීම්
Out of stock
සාමාන්‍යයෙන් අපහසු විෂය කොටසකැයි සලකනු ලබන ‘විද්‍යුත් ක්ෂේත්‍ර’ තනිව ම හැදෑරිය හැකි මට්ටමට ඉතා සරලව ඉදිරිපත් කරමින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. උදාහරණ සහ අභ්‍යාස බොහෝ ප්‍රමාණයක් ඇති මෙය පරිශීලනය කරන ඕනෑම මට්ටමක සිසු සිසුවියකට විද්‍යුත් ක්ෂේත්‍ර විෂය කොටසට අදාළ විභාග ගැටලු ඉක්මනින් සහ සාර්ථකව විසඳීමේ හැකියාව ලැබෙනු ඇත.
විද්‍යුත් ක්ෂේත්‍ර විෂය කොටසට අදාළ මූලික කරුණු පුණරීක්ෂණය කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල පළමු වැනි වසර සිසු සිසුවියන්ට ද මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
| Weight | 0.3 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 2 cm |
| WRITER | ඩී. ඩී. එන්. බාලෝ දයා |



Reviews
There are no reviews yet.