අකාබනික රසායනය

රු1,850.00

කර්තෘ: හේමචන්ද්‍ර බස්නායක

ප්‍රකාශනය: ‍ඇස් ගොඩගේ 2021, ISBN: 978-624-00-1132-7, ප්‍රමාණය A4, පිටු 188

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: අකාබනික රසායනය (නව සංස්කරණය)

2 in stock

Description

උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 6 වැනි ඒකකය වන “s,p හා d ගොනුවලට අයත් මූලද්‍රව්‍යවල රසායනය” සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.

එම ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය කර ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තවද සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙයට අඩංගු කර ඇත.

Additional information
Weight4.65 kg
Dimensions1.00 × 22.00 × 30.00 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අකාබනික රසායනය”

Your email address will not be published. Required fields are marked *

Description